Dinu'h Mrrd - Jeewithe текст
මේක කැරකෙන පොඩි රවුමක්
මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
නවතින්නෑ මම මැරුවත්
මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
මට අත දුන්නු හැම එවුන් මතකයි
කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
තනියට උන්නෙ මට මම පමණයි
ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
මම උඹලගෙ පපුවට රිංගා
ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
වැරදුනු එක තැනක් මට ප්‍රේමය
හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
හැමෝම අඳුරු කල අතීතය
Hook
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ
2nd Verse
ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව
උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
කවදකහරි ගෙනියන්නෙ උඩටම නම
මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්
මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්

Dinu'h Mrrd - Jeewithe клип
Еще песни от Dinu'h Mrrd
Комментарии (0)